"I noticed that the present EDUCATION system has contributed for a future social unrest, which seems to be so bad for the future generation. What I saw is the differences among future generation on the knowledge of ENGLISH. It's three folded: a generation with total English Education, a generation with local but English Education and a generation with local vernacular Education."
"The fact is that English is the only Language to be successful in future. It's given deficient attention and consideration by most Sri Lankan Parents."
"That's why my attempt is to fill the unhealthy gaps to make a fully-confident generation ready to grab all the future opportunities in the world."
"English is our connecting factor: it connects us with the WHOLE WORLD."
සෑම දෙමාපියක්ම ඉතා තදින් සිතට ගන්න, ඔබේ දරුවාට හොද ඉංග්‍රීසි අධ්‍යාපනයක් අවශ්‍යය බය හා සෑම විටම ඒ සදහා උනන්දු වන්න / දරුවන්ව උනන්දු කරවන්න.
- සෑම විටම දරුවාගේ ඉංග්‍රීසි අධ්‍යාපනය සදහා වැඩි අවස්ථාවන් ලබා දෙන්න.
- සෑම දරුවෙක් සදහාම පෙරපාසල් වයසේ සිටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්න.
- සෑම දරුවෙකුටම 6වන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යය අධ්‍යාපනය ලබා දෙන්න.
- සෑම දරුවෙකුටම 10 වන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙනීමට අවස්ථාව ලබා දෙන්න.
- සෑම දරුවෙකුටම අ.පො.ස. උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදැරීමට අවස්ථාව ලබා දෙන්න.
No comments:
Post a Comment